නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය සහ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන පාසැල් හැරගිය සිසුන්, අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) සිසුන් වෙනුවෙන් වෘත්තිය මාර්ගෝපදේශනය හා උපදේශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 04 වන දින පෙ.ව.8.00ට බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්වේ. 

 

News & Events

Scroll To Top