සබ්බේ තසන්ථි දන්ඩස්ස යන තේමා පාඨය යටතේ කාර්යාල නිලධාරීන්ගේ ආගමික සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් පාදුක්ක ප්රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද සර්ව රාත්රික පිරිත් පිංකම 2019.06.13 වන දින පැවැත්විණ.