

46 වන ක්‍රීඩා උළෙල යටතේ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ
අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල තරඟ සටහන 2020
තරඟය දිනය වේලාව ස්ථානය
* දැල්පන්දු 2020.02.08 පෙ.ව.9.00 බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* ක්‍රිකට් - කාන්තා 2020.02.09 පෙ.ව.9.00 බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* ක්‍රිකට් - පිරිමි 2020.02.09 පෙ.ව.9.00 බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* පාපන්දු 2020.02.15 පෙ.ව.9.00 බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* වොලිබෝල් 2020.02.16 පෙ.ව.9.00 පිටුම්පෙ ක්‍රීඩාපිටිය
* එල්ලේ පිරිමි /කාන්තා 2020.02.22 පෙ.ව.9.00 සිරි පියරතන ම.ම.වි. ක්‍රීඩාපිටිය
* මළල ක්‍රීඩා 2020.03.21 පෙ.ව.9.00 බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
පහත සඳහන් ඉසව් පමණක් 2020.02.08 දින පෙ.ව.9.00ට බෝපෙ රාජසිංහ විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
* මීටර් 10000 (පිරිමි/කාන්තා)


















