විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සිටින ප්‍රතිලාභින් හට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමේ අරමුණින්  2019 .10.03 දින උදේ 9.30 සිට ප.ව. 4.00 දක්වා පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී බිම්මල් වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශිකා තනුජා ජිවන්දර මහත්මිය සහ කෘෂිකර්ම උපදේශක අසංක පියතිලක මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.  

 

20191003 115220 n

20191003 115250 n\

 

20191003 133526 n

 

20191003 134135 n

 

20191003 135619 N

 

20191003 141108 N

 

 

 

2019 ඔක්තෝබර් මස 01 දිනට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් සදාචාරාත්මක සංවර්ධනය තේමාව යටතේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 01 දින බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේදී පැවැත්විණ.  

20191001 084145 n

 

2019 10 01 09 17 53 101 n

20191001 111634

20191001 091138 n

2019 10 01 09 20 06 942 n

 

20191001 091203 n

2019 10 01 09 25 26 958 n

20191001 112727 n

 

 

 

 

 

 

 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන  "දොලොස් මහේ පහන" සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ    "නිදහස් අහස - සරුංගල් සැණකෙලිය" වැඩසටහන පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් නැගෙනහිර හොරගල වසමේ "මිනිමුතු මිනි" ළමා සමාජයේ සමාජිකයින්, එම වසමේ ග්‍රාම නිලධාරී සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් 2019 අගෝස්තු මස 25 වන දින නැගෙනහිර හොරගලදී පැවැත්විණ.

 

IMG 20190825 134914mv

 

IMG 20190825 135551 n

IMG 20190825 140825 n

 

IMG 20190825 161000 n

 

IMG 20190825 161401 n

 

IMG 20190825 161859

2019 අගෝස්තු මස 26 වන දින ගලගෙදර සංස්කෘතික මධ්‍යස්ථානයේ රංග ශාලාවේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි  ක්‍රියාත්මක වන දොලොස් මහේ පහන සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ "දේශජ තලාවේ හැගුම්බර රිද්මය" - කවිමඩුව වැඩසටහන සංස්කෘතික බල මණ්ඩලයේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් කොට්ඨාශයේ කවීන් 09 දෙනෙකුගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ.

 

IMG 20190826 143814 n   

IMG 20190826 144052 n

IMG 20190826 145733 n

IMG 20190826 144108 n

IMG 20190826 150248 n

IMG 20190826 144128 n

IMG 20190826 150713 n

IMG 20190826 152331 n

 

 

ප්‍රාදේශිය ළමා සභාව හා එම දරුවන් සඳහා සදාචාරාත්මක සංවර්ධනය සහ ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.08.22 දින පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.  

 

20190822 094341 N

20190822 094304 N

20190822 111943 N

20190822 115111 N

20190822 115955 N

20190822 123943 N

20190822 124602 N

 

 

News & Events

22
செப்2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

19
செப்2026
பதுக்க மாவக் ஓயா தடை மற்றும் பேரிடர் தணிப்புத் திட்ட ஆய்வு

பதுக்க மாவக் ஓயா தடை மற்றும் பேரிடர் தணிப்புத் திட்ட ஆய்வு

 மாவக் ஓயாவிலிருந்து பெருமழைநீர் பெருக்கெடுத்து ஓடுவதாலும், நீர் அபாயங்களுக்கு...

குடியுரிமை சாசனம்

Scroll To Top