ප්‍රාදේශීය ලේකම්

 asani madam ag නම එච් අශානි නිරංගා පියසුමන මිය 
සුදුසුකම්
  • නීතිවේදී උපාධිය – කොළඹ විශ්වවිද්‍යාලය (2010)
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව - SLIDA (2012)

    රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති (2020)

රැකියා ඉතිහාසය
  • සහකාර කොමසාරිස් - ආහාර දෙපාර්තමේන්තුව (2012 - 2017)
  • සහකාර ලේකම් - ඉඩම් අමාත්‍යාංශය
  • නියෝජ්‍ය පාලක - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (2021 - 2025. 02.18)

සහකාර ප්‍රාදේශීය ලේකම්

 ad sec 2025 නම කේ කේ පි ශිරෝමී රත්නායක මිය 
සුදුසුකම්
  • B.Sc (public) Management - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති - කොළඹ විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර ලේකම් (පරිපාලන)
  • කඳුකර නව ගම්මාන, යටිතල පහසුකම් අමාත්‍යාංශය (2017.08.01)
  • සහකාර ලේකම් (ආරක්ෂක) / සහකාර ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන) ආරක්ෂක අමාත්‍යාංශය (2018.12.01)
  • සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව (2019.07.01)
  • සහකාර අධ්‍යක්ෂ (සේවා ඒකකය) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (2022.03.01)
  • සහකාර කොමසාරිස් - අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය - දෙබරවැව (2022.08.24)
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තලවකැලේ (2023.07.20)

ගණකාධිකාරි

  Accountant Anu නම  එස්.ජී.එම්.ඒ. ප්‍රභාෂ්වරී සේනාරත්න මෙනවිය
සුදුසුකම්
  •  රාජ්‍ය කළමණාකරණය පිළිබඳ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව  - මෙට්‍රොපොලිටන් පුද්. වි.වි.

රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී      - තැපැල් දෙපාර්තමේන්තුව
  • සහකාර අධ්‍යක්ෂ -  වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
  • සහකාර අධ්‍යක්ෂ  - භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
  • ගණකාධිකාරී   - පාදුක්කක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2026.06.05 සිට)

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 

 ad planning 2025 නම  නන්දනි ගුණවර්ධන මිය 
 සුදුසුකම්
  • වාණිජවේදී උපාධිය (1996) - කැලණිය විශ්ව විද්‍යාලය
    කලා අමාත්‍ය (සමාජ විද්‍යාව) 2023 - කැලණිය විශ්ව විද්‍යාලය
    ප්‍රජා සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්ව විද්‍යාලය 2006
 රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ 2009-2025
  • කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයයෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය 

 පරිපාලන නිලධාරී   

  AO IMG 20210709 142439

 

 

නම ජේ. යු. ප්‍රියනාත්  මහතා

සුදුසුකම්

 


  • ශ්‍රාස්තවේදී (සමාන්‍ය) - ශ්‍රී ජයවර්ධනපුර
  • ශ්‍රාස්තපති උපාධිය - කැලණිය  
  • කාර්යාල කළමනාකරණ ඩිප්ලොමාව (SLIDA) 

රැකියා ඉතිහාසය

  • නීතිපති දෙපාර්තමේන්තුව 
  • විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
  • මැතිවරණ කොමිසම 

​

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top