| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක | හොරණ පාර පාදුක්ක | +94 112 858 198 |
|
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ආපදා කළමනාකරණ සැලැස්ම පිළියෙල කිරීම |
අධී අවදානම් කලාප ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් හදුනාගත් නැවත පසිංචි කිරිස සඳහා නිර්දේශ ලබා දී ඇති පුද්ගලයින්ගේ තොරතුරු 2017 සි මේ දක්වා
| අනු අංකය | ග්‍රාම නිලධාරී වසම | නම | ලිපිනය | ජා.ගො.ප.සං.වාර්තා අංකය හා අදාළ තොරතුරු | දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග/වර්තමාන තත්වය |
| 1 | උඩගම | ඩබ්.වී.අනුර කුමාර | 57,උඩගම,බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD/CO/LI/17/31/33931 හා NBRO/LRRMD/CO/LI/17/31/35380 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. |
| 2 | උඩගම | කුමාරදාස තිලකවර්ධන | 56/1.උඩගම,බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD/CO/LI/17/31/33931 හා NBRO/LRRMD/CO/LI/17/31/35380 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. |
| 3 | උඩගම | ගමලජ්ජිගේ ගුණතිලක | 59,උඩගම,බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD/CO/LI/17/31/33931 හා NBRO/LRRMD/CO/LI/17/31/35380 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. |
| 4 | උඩගම | ජී.උපාලිතිස්ස | උඩගම.බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0066 | 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි |
| 5 | උඩගම | සන්ධ්‍යා කුමාරී | උඩගම.බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0065 | 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි |
| 6 | උඩගම | අආනන්ද හේමසිංහ | උඩගම.බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0065 | 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි |
| 7 | උඩගම | කේ.කේ.සරත් තිලකසිරි | උඩගම.බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0065 | 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි |
| 8 | උඩගම | එරන්ද ඉන්දික | 56/2,උඩගම,බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0063 | 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි |
| 9 | වග දකුණ | ඊ.පියශීලී | 256/2,වග දකුණ,තුම්මෝදර. | NBRO/LRRMD/CO/LI/17/31/33471 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. අවදානම් තත්වය සම්බන්ධයෙන් නැවත ජා.ගො.ප.ස. වාර්තාවක් ඉල්ලා ලිපි යොමු කොට ඇත. |
| 10 | වග දකුණ | අම්ත ධර්ම පුෂ්පතිලක | 246/2/1,වග දකුණ,තුම්මෝදර. | NBRO/LRRMD/CO/LI/17/31/33471 | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. අවදානම් තත්වය සම්බන්ධයෙන් නැවත ජා.ගො.ප.ස. වාර්තාවක් ඉල්ලා ලිපි යොමු කොට ඇත. |
| 11 | වග බටහිර | එච්.ජී.සුභාෂ් විමලසේන | 449/1,ප්‍රෙමසිරි මාවත,කෙළිමඩල,තුම්මෝදර. | NBRO/LRRMD/CO/LI/17/31/33471 - නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. අවදානම් තත්වය සම්බන්ධයෙන් නැවත ජා.ගො.ප.ස. වාර්තාවක් ඉල්ලා ලිපි යොමු කොට ඇත. |
| 12 | ඉහල බෝපේ | ඩබ්.එම්.හේමලතා | 82/බී,මාර්ග කණුව අසල,වේවැල්කැටිය,බෝපේ,පාදුක්ක. | NBRO/LRRMD/CO/LI/17/31/33466 - නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. |
| 13 | ඉහල බෝපේ | ජී.ජී. අනුර | යාපා මාවත , වරල්ල. | NBRO/LRRMD/MT/LI/17/31/33151-ERR නිකුත් කළ දිනය 2017.08.15 | මාතර කොටපොල පදිංචිව සිට අප කොට්ඨාසයේ ඉහල බෝපේ වසමෙහි නැවත පදිංචිය සදහා නිවසක් සමග ඉඩමක් මිලදී ගැනීම සදහා ලක්ෂ 16ක් ලබා දී ඇති අතර ඔවුන් මේ වනතෙක් අදාළ නිවසෙහි පදිංචිවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් ජා.ආ.ස.සේ.ම.,දිස්ත්‍රික් ලේකම් කොළඹ, දිස්ත්‍රික් ලේකම් මාතර, ප්‍රාදේශීය ලේකම් කොටපොල දැනුවත් කිරීමට කටයුතු කර ඇත. |
| 14 | වේරගල | කේ.පී.පොඩි මහත්තයා | 179/A/1,වේරගල මාවත,වේරගල. | NBRO/LRRMD/CO/LI/17/31/33159 - නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | අප විසින් 2021.10.04 දින නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වන ලෙස දන්වා ලිපි යොමු කොට ඇත. එම වත්තෙහි අයිතිකරු හටද ලිපි මගින් දුනුම් දීම් සිදු කොට ඇත. |
| 15 | බෙරුකැටිය | එම්.රණසිංහ | 310/76,නිසල සෙවණ,බෙරුකැටිය. | CO/PD/LI/2021/00001 - නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. | ඉවත්වීමට අකමැත්ත ප්‍රකාශකොට ඇත. |
| 16 | තුම්මෝදර | එල් වීරසේන | 127/2,පුවක්පිටිය පාර,තුම්මෝදර | සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසමක නැවත පදිංචි වී සිටී. නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය අවසන් කර ඇත. | |
| 17 | තුම්මෝදර | එච්.ජී.ආරියවතී | 122/2,පුවක්පිටිය පාර, තුම්මෝදර | NBRO/LRRMD/CO/LI/17/31/33472 - නැවත පදිංචි කල යුතුය. | ඉවත්වීමට අකමැත්ත ප්‍රකාශකොට ඇත. |
| 18 | තුම්මෝදර | සුජීව කළුපහණ | 111, පුවක්පිටිය පාර,තුම්මෝදර. | NBRO/LRRMD/CO/LI/2019/31/46101 - නැවත පදිංචි කල යුතුය. | මේ වන විට දඹෝර වසමෙහි ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකර එහි පදිංචිව සිටී.නැවත පදිංචි ක්‍රියාවලිය අවසන් කර ඇත. |
| 19 | තුම්මෝදර | එස්.රාජේෂ්වරී | 108,පුවක්පිටිය පාර,තුම්මෝදර. | NBRO/LRRMD/CO/PD/LI/2021/00004 - නැවත පදිංචි කල යුතුය. | නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. |
| 20 | තුම්මෝදර | යු.සී.අමරසිංහ | 107,පුවක්පිටිය පාර,තුම්මෝදර. | NBRO/LRRMD/CO/PD/LI/2021/00004 - නැවත පදිංචි කල යුතුය. | නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. |
| 21 | තුම්මෝදර | පී.කේ.ප්‍රසන්න ප්‍රදීප් | 109/1,පුවක්පිටිය පාර,තුම්මෝදර. | NBRO/LRRMD/CO/PD/LI/2021/00004 - නැවත පදිංචි කල යුතුය. | නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. |
| 22 | තුම්මෝදර | ස්වර්ණා මල්කාන්ති | 100/සී,පුවක්පිටිය පාර,තුම්මෝදර | CO/PD/LI/2021/000011 - නැවත පදිංචි කල යුතුයි. | නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. |

















