*නව යොවුන්වියේ අභියෝග හමුවේ ශක්තිමත් වෙමු* යන්න අරමුණු කරගෙන 9 ශ්‍රේණියේ දරුවන් සඳහා වැඩසටහනක් පාදුක්ක ඉහළ බෝපෙ රාජසිංහ මහා විද්‍යාලයේදී 2025.06.26 සහ 2025.07.17යන දින දෙක පුරාවට පාසලේ ඉල්ලීම මත සිදුකෙරුණි.
සංවිධානය : ඉහළ බෝපෙ රාජසිංහ විද්‍යාලයේ උපදේශන ගුරුතුමිය
සම්පත්දායකත්වය : පා.ප්‍රා.ලේ.කාර්යාලයේ මනෝ උපදේශන නිලධාරී වජිරා ශාන්ති මහත්මිය සහ චාමිකා වීරසේකර මිය


















