461 සී පහළ පාදුක්ක කාන්තා සමිති නිලධාරිනියන් දැනුවත්කිරීමේ සමථකරණ වැඩසටහනක් 2025/07/24 වන දින පාදුක්ක යෞවන සමාජ ශාලාවේදී පැවැත්විණි.
සංවිධානය : පා.ප්රා.ලේ.කොට්ඨාසයේ වනිතා සංවර්ධන නිලධාරීතුමිය
සම්පත් දායකත්වය : පා.ප්රා.ලේ.කොට්ඨාසයේ සමථ සංවර්ධන නිලධාරීතුමිය



















