එස්.ඩී මහතාගේ නිවසට මුල්ගල් තැබීමේ උත්සවය එස්.ඩී. අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක සැමට නිවාස වැඩසටහන පාදුක්ක උප කොට්ඨාසයේ පාදුක්ක උප කොට්ඨාසයේ 465 කුරුගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි චමින්ද කුමාර මහතා විසින් 2025/07/31 දින ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් පවත්වන ලදී.
මෙම අවස්ථාවට කුරුගල ග්‍රාම නිලධාරී, පාදුක්ක නිවාස නිලධාරී ඇතුළු පිරිසක් සහභාගි වූහ



















