skill force වැඩසටහන යටතේ රත්මලාන තාක්ෂණ විශ්ව විද්‍යාලයේදි සිසුන් වෙනුවෙන්, වෘත්තීය යතුර මනෝමිතිකපරීක්ෂණය සිදු කිරීම සහ වෘත්තීය උපදේශනය ලබාදීම 2025/08/21 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී.
සම්පත්දායකත්වය : පාදුක්ක ප්‍රා.ලේ.කාර් යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී කේ.සමන්ත




















