පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත විගමනික ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026/01/13 වන දින  පෙරවරු 9.00 ට පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රතනායක  මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
මෙහිදී මවුවරු විදේශගතවීම නිසා පවුලේ  සංස්කෘතික පරිසරය, දරුවන්ගේ ආරක්ෂාවපිළිබඳව ඇතිවන ගැටළු සහ පිරියම් පිළිබඳව සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය අදහස් දක්වනු ලැබීය.සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳව සහ  ඒ තුළින් රැකියා අපේක්ෂිතයන්ට අත්වන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කරනු ලැබීය.
 
සංවිධානය :  පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ සේවා නිලධාරී අනෝජා සමන්මලී මහත්මිය.
 
11
 
12
 
13

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top