පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික බල මණ්ඩලය 2026/02/11 වන දින පස්වරු 2.00 ට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන  මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්වීය.අභිනව වර් ෂයේ ප්‍රථම බල මණ්ඩල රෑස්වීම බවට මෙය පත්වීය.නව වසරේ බල මණ්ඩල වාර්ෂික සැලැස්ම හා ක්‍රියාකාරීත්වය ඇතුළුව වැඩසටහන් ගණනාවක් පිළිබඳව සාකච්ඡා විය.අරමුණු සාධනය කර ගන්නා ආකාරය පිළිබඳ අවධානය විශේෂ යොමු විය.පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික බල මණ්ඩලය 2026/02/11 වන දින පස්වරු 2.00 ට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන  මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්වීය.

අභිනව වර්ෂයේ ප්‍රථම බල මණ්ඩල රෑස්වීම බවට මෙය පත්වීය. නව වසරේ බල මණ්ඩල වාර්ෂික සැලැස්ම හා ක්‍රියාකාරීත්වය ඇතුළුව වැඩසටහන් ගණනාවක් පිළිබඳව සාකච්ඡා විය.අරමුණු සාධනය කර ගන්නා ආකාරය පිළිබඳ අවධානය විශේෂ යොමු විය. බල මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් වෙත ගැටුමෙන් තොර දිවියක් සහ යහපත් ආකල්ප සංවර්ධනය තුළින් සාමාජයීය දිවිය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී දමයන්ති කුමාරී මහත්මිය කරුණු දක්වනු ලැබීය.මෙම රැස්වීම සංස්කෘතික නිල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ධාරීන් විසින් සංවි‍ධානය කරනු ලැබීය

cul4

 cul5

cul1

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top