458 C දඹෝර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සමෘද්ධිමත් ගමක් යන තේමාව යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසිදු කිරීමේ ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සමෘද්ධිමත් ගමක් යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රජා ඵලදායිතා ගම්මානය වැඩසටහන යටතේ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ඩිජිටල් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026/02/17 වන දින ඉසුරුයාය ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

 di44

di22

di12

di77

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top