2023 ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟයෙන් දිස්ත්‍රික් මට්ටමින් තෙවන ස්ථානය සහ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රථම ස්ථානය ලබා ගත් 458 ඒ තුම්මෝදර ග්‍රාම නිලධාරී ජේ.ඒ.එන්.එම්. ජයකොඩි මහතාට ජයග්‍රාහී සංකේත සහ ත්‍යාග පිරිනමන ලදී.
 
දිස්ත්‍රික් මට්ටමින් දසවන ස්ථානය සහ ප්‍රාදේශීය මට්ටමින් දෙවන ස්ථානය ලබා ගත් 461 පාදුක්ක ග්‍රාම නිලධාරී එච්.එස්. වැලිසරගේ මහත්මියට ද ඇගයීම් කුසලාන සහ ජයග්‍රාහී සංකේත පිරිනමන ලදී. ප්‍රාදේශීය මට්ටමින් 10 වන ස්ථානය දක්වා ස්ථාන ලබා ගත් ග්‍රාම නිලධාරීන් ද ඇගයීමට ලක් කරන ලදී.
 
 
gn1
 
 gn2
  
gn3
 
gn7
 
 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top