ගම් දහසක වැඩ දහසක්  ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රර්‍ , පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු  සභාපති  චන්දන සූරිය ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි වැඩසටහනට සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුනිල් පේමරත්න මැතිතුමා ඇතුළු කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන, සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) නන්දනී ගුණවර්ධන යන මහත්මීන් ,වසම්හි ප්‍රජා සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන අංශයේ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී විය.සංවර්ධන අංශය  මෙම වැඩසටහන් සංවිධානය කරනු ලැබීය.

449c50dd afa1 42ea b1d9 d4cf1cd974a2

1b635603 633b 473a 992b 870bf186acd1

febac759 7dec 4421 9860 d73c0f08bf13

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top