පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 467 මලගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කේ.ඩී.බිනුදික සේනාධීර මහතාගේ නිවස තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් රජයේ නිවාස සංවර්ධන ආධාර වැඩසටහන යටතේ මුල්ගල තැබීම 2026/06/08 වන දින ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරිය ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාස නිලධාරී අජන්ත පතිරණ මහතා, ප්‍රතිලාභී නිවසේ වැසියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විය

 

c6531281 fe0b 4696 af82 7e495a0e5457

 

10aa3ce1 b0b0 4361 8d78 3f30a31965de

 

a0f9b991 28b1 44c9 909a 78f626787fde

 

 

 

 

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top