පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල්වල ගුරුවරුන් සඳහා මැදිහත්වීම සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026/08/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී විය.පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී විය.

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම් සංවර්ධන නිලධාරී දමයන්ති කුමාරි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

783672154 1728007158242350 4302866321584827390 n

783240703 2400698047087808 990374124000525754 n

783286681 929944069578171 2480208590953154760 n

786071062 1616950760094191 7664603309939690296 n

 

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top