ප්‍රජා ශක්ති 2026 වැඩසටහන යටතේ බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය වගා යෝජිත ප්‍රතිලාභින්ගේ හමුවක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026/08/31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළුව වසම්හි ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් සංවර්ධන අංශයේ නිලධාරීන් ප්‍රජා ශක්ති කමිටු සභාපතිවරුන් තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය. 

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතු කළයුතු ආකාරය සහ අවධානම සහ එයට මුහුණදීම පිළිබඳව සාකච්ඡා විය. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ සංවර්ධන අංශය විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.

815535737 1069656582471518 8438379138847444426 n

795431271 1137116278974160 7250683421832545483 n

805923515 972632275856934 7803928277813281143 n

813923205 2581905452257405 2553340553732026763 n

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top