පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 ජුනි මස 18 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ලෙනාඩ් කරුණාරත්න මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති සුමිත් විජයමුණි සොයිසා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම රැස්වීමට ප්‍රාදේශීය ලේකම්, ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top