මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ “ ලක් රැකියා හරසර ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ″ වැඩසටහනේ දී පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මානව සම්පත් සංවර්ධන නිලධාරි ඩබ්ලිව්.ඒ. නයනා කුමුදුනී මහත්මිය ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ස්වර්ණ සම්මානය හිමිකර ගන්නා ලදී.

nayana mis web 1

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top