z p18 Enjoy

 වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරනු ලබන සිඟිති බක්මහ උළෙල 2019 බක් මස 06 වන දින පෙ.ව.9.00 සිට දවස පුරා කෙළිමඩල කණිටු විදුහල් මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදි අවුරුදු චාරිත්‍ර සහ කැවිලි පිළියෙල කිරීම සිදු කරන අතර තරග ඉසව් 30ක් පමණ ඇතුලත් මෙම බක්මහ උළෙල සමිති සාමාජිකාවන් සහ ප්‍රදේශවාසීන් එකමුතුවෙන් පැවැත්වේ.    

   

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top