ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය සමගාමීව 2019 ගැමි සුවඳ පාදුක්ක ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය 2019 සැප්තැම්බර් මස 27 වන දින පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වු අතර, එහිදී සාහිත්‍ය තරඟ ජයග්‍රහණය කල සිසුන්ට හා නිර්මාණකරුවන්ට ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානයද, අලවතුරේ විජිත අබේවික්‍රම මහතා විසින් පැවැත්වු විශේෂ සාහිත්‍ය දේශනයද, කලායතන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසුවියන්ගේ සංස්කෘතිකාංග ඇතුලත්ව තිබුණි.



























