කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන දේශිය අලබෝග ව්‍යාප්ත කීරීමේ වසර දෙකක ව්‍යාපෘතිය කොළඹ දිිස්ත්රික්කය තුළ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රාජඅල හා හිගුරල අක්කර පහක් වගා කරීම සඳහා ප්‍රතිලාභීන් 12දෙනෙකු තෝරා ගත් අතර එම ව්‍යාපෘතිය 2019 ජූනි මස ආරම්භ විය.































