sportsport 12

 

46 වන ක්‍රීඩා උළෙල යටතේ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 

අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල තරඟ සටහන  2020 

 

 තරඟය                                                 දිනය                          වේලාව                       ස්ථානය

* දැල්පන්දු                                           2020.02.08              පෙ.ව.9.00               බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* ක්‍රිකට් - කාන්තා                                 2020.02.09              පෙ.ව.9.00               බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* ක්‍රිකට් - පිරිමි                                     2020.02.09              පෙ.ව.9.00               බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* පාපන්දු                                             2020.02.15              පෙ.ව.9.00               බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය
* වොලිබෝල්                                      2020.02.16              පෙ.ව.9.00                පිටුම්පෙ ක්‍රීඩාපිටිය
* එල්ලේ පිරිමි /කාන්තා                        2020.02.22             පෙ.ව.9.00                සිරි පියරතන ම.ම.වි. ක්‍රීඩාපිටිය
* මළල ක්‍රීඩා                                       2020.03.21             පෙ.ව.9.00                බෝපෙ රාජසිංහ ම.වි. ක්‍රීඩාපිටිය

පහත සඳහන් ඉසව් පමණක් 2020.02.08 දින පෙ.ව.9.00ට බෝපෙ රාජසිංහ විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

* මීටර් 10000 (පිරිමි/කාන්තා)

  sport45

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2019.12.10 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී දොලොස් මහේ පහන වැඩසටහන්මාලාව යටතේ අවුල්හැරය වැඩසටහන යටතේ කලාකරුවන්ගේ කුසලතා එලිදැක්වීම උදෙසා පැදුරු සාජ්ජයක් පැවැත්වීය. 

IMG 20191209 165523 n

 

IMG 20191209 150430 n

 

IMG 20191210 145352 n

 

IMG 20191210 144954 n

IMG 20191210 160333 n

 

 

 

 

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන දේශිය අලබෝග ව්‍යාප්ත කීරීමේ වසර දෙකක  ව්‍යාපෘතිය කොළඹ දිිස්ත්‍රික්කය තුළ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රාජඅල හා හිගුරල අක්කර පහක් වගා කරීම සඳහා ප්‍රතිලාභීන් 12දෙනෙකු තෝරා ගත් අතර එම ව්‍යාපෘතිය 2019 ජූනි මස ආරම්භ විය. 

IMG 20190910 114243 n

 

IMG 20190813 105807 n

IMG 20190916 121258 

 

IMG 20190916 121229

 

IMG 20190813 105702

IMG 20190813 112228

 

IMG 20190920 120456

 

IMG 20190910 122959 n

 

IMG 20190910 123209 n

 

IMG 20190910 123221

IMG 20191018 122048

IMG 20191018 122239

IMG 20191018 122944

IMG 20190920 174216

 

IMG 20190827 124008

 

 

 

 

 

 

The planting of 25 Na plants in the Angampitiya public cemetery was held on 25th November 2019 with the participation of Forest Department Officers, Grama Niladhari and Economic Officers.

 

25 nov namal

 

20191125 101359 n

 

20191125 102309 n

 

20191125 103857 n

 

20191125 104035 n

 

 20191125 103002 n

 

 

 

 

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය සමගාමීව 2019 ගැමි සුවඳ පාදුක්ක ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය 2019 සැප්තැම්බර් මස 27 වන දින පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වු අතර, එහිදී සාහිත්‍ය තරඟ ජයග්‍රහණය කල සිසුන්ට හා නිර්මාණකරුවන්ට ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානයද, අලවතුරේ විජිත අබේවික්‍රම මහතා විසින් පැවැත්වු  විශේෂ සාහිත්‍ය දේශනයද, කලායතන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසුවියන්ගේ සංස්කෘතිකාංග ඇතුලත්ව තිබුණි.   

 

IMG 20190927 095533 N

 

IMG 20190927 095540 N

 

IMG 20190927 095851 n

 

IMG 20190927 100548 n

 

IMG 20190927 101149 n

IMG 20190927 102210 n

 

IMG 20190927 104826 n

IMG 20190927 113009 n

 

IMG 20190927 120203 n

IMG 20190927 122711 n

 

 

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top