2019 අප්‍රේල් මස 08 වන දින පින්නවල රාජපොල විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පින්නවල ග්‍රාම නිලධාරී වසමෙහි ළමා සාමජයක් පිහිටුවනු ලැබීය.

20190408 092950p

 

20190408 092908p

 

20190408 093510p

ලියන්වල කලාපයේ ව්‍යවසායකින් එක්ව ලියන්වල සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී  2019 අප්‍රේල් මස 11 වන දින උදෑසන පෙ.ව.9.00 සිට දවස පුරා අලුත් අවුරුදු පොලක් පැවැත්වේ.  

National pledge to eradicate drug menace programme was held on 03 April 2019 at Divisional Secretariat Padukka.

20190403 083359p

 

 20190403 083621p

 

20190403 083706p

 

20190403 083721p

 

20190403 083721p

 

20190403 083743p

20190403 083816p

 

 

 

 

 

අධ්‍යාපන පනත පිළිබඳව වතු ආශ්‍රිත දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් තුම්මෝදර සහ වේරගල ප්‍රදේශයන්හි පවත්වන ලදී. 

IMG 0495p

IMG 0482p

 IMG 0520 p

IMG 0522pIMG 0525p

 

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය සහ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන පාසැල් හැරගිය සිසුන්, අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) සිසුන් වෙනුවෙන් වෘත්තිය මාර්ගෝපදේශනය හා උපදේශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 04 වන දින පෙ.ව.8.00ට බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්වේ. 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top