ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
Village Housing DevelopmentVillage Housing Development
Under the provisions of the Ministry of Village Development and the Department of the Commissioner of Housing, a development initiative is being implemented to upgrade underdeveloped housing units. The project aims to provide residents with a more comfortable standard of...
පාදුක්ක මාවක් ඔය අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය
මාවක් ඔය වැසි ජලය පිටාර ගැලීමෙන් අවට නිවාස ජල උවදුරට මුහුණපෑම නිසා ඇතිවන අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට වැඩ අවසන්ව ඇති බැවින් මෙම ව්‍යාපෘතිය නිමාවට පත්ව ඇත. මේ පිළිබඳව ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක් පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු සභාපති...
බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ප්‍රතිලාභී හමුව
ප්‍රජා ශක්ති 2026 වැඩසටහන යටතේ බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය වගා යෝජිත ප්‍රතිලාභින්ගේ හමුවක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026/08/31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාවට සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළුව වසම්හි ප්‍රජා...
ජාතික රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
පරිසර අමාත්‍යාංශය, ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ ජාතික මුලික අධ්‍යයන ආයතනය එක්ව ජාතික සංවිධානය කරන ලද රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස 21 වන දින අවිස්සාවේල්ල ඉලුක්ඹ්විට පිහිටි සීතාවක උද්භීද උද්‍යාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.පරිසර...
සමථකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල්වල ගුරුවරුන් සඳහා මැදිහත්වීම සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026/08/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී...
ස්වයං රැකියා ලාභිනියන්හට පුහුණුව
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනිතාවන් සඳහා ස්වයං රැකියා සහ ව්‍යවසායකත්වයන් බිහිකිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය .සමාජ සුබසාධන,පරිවාස හා ළමා ආරක්ෂක සේවා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කෙටි ආහාර නිෂ්පාදනය,ඇඟලුම් සහ බතික් පුහුණු පාඨමාලා හැදෑරූ වනිතාවන් සඳහා සහතික පත් බෙදාදීමේ...
ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල...
දඹෝර ප්‍රජා ඵලදායිතා ගම්මානයට ප්‍රජා ඵලදායිතා අත් පොත හඳුන්වා දීම
ජාතික ඵලදායිතා ලේකම්පා කාර්යාලය, CLEAN SRI LANKA ජාතික වැඩසටහනට සමගාමීව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක දැය නංවන සපිරි ගමක් ප්‍රජාඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ 458 සී දඹෝර ග්‍රාම නිලධාරී වසමේ ඉසුරුයාය ගම්මානයේ තෝරාගත් ගෘහ ඒකක සඳහා ප්‍රජා ඵලදායිතා අත්පොත පිළිබඳව...
උඩගම මාවක් ඔය අවහිරතා ඉවත් කිරීම - ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 458 උඩගම ග්‍රාම නිලධාරී වසමේ මාවක් ඔය අවහිරවීම නිසා වසර ගණනාවක සිට පිටාර ජලය මගින් ඍජුව පීඩාවිඳි පවුල් 15 ක පිරිස් සහ පෞද්ගලික ඉඩම් සෝදා පාළුවට ලක්වීම සහ පාංශු ඛාදනයවීම, ඛාදනය වීම නිසා භූමියේ සරුසාර බව...
රාජ්‍ය සේවා ස්ථාන
Administrative Structure
ග්‍රාම නිළධාරින් පිළිබඳ තොරතුරු
| ග්‍රාම නිලධාරී කොට්ඨාශ | ග්‍රාම නිලධාරීගේ නම | දුරකතන අංකය | |
| 452, ගලගෙදර නැගෙනහිර |
|
කේ. ඒ. එස්. මාධවී මිය |
+9471-9478503 |
| 452 ඒ, ගලගෙදර උතුර |
|
අයි.ඩී. සාරාංගිකා මිය |
+94 707 009 628 |
| 452 බී, ගලගෙදර දකුණ |
|
එච් එස් වැලිසරගේ මිය |
+94 707 009 628 |
| 453, පිටුම්පේ උතුර |
|
බී.ඒ.සී.එස්. ප්‍රියන්ත මයා |
+94 773 669 604 |
| 453 ඒ, වේවැල්පනාව, |
|
අයි.ඩී. සාරාංගිකා මිය (වැ.බ.) |
+94 707 009 628 |
| 453බී, පිටුම්පේ දකුණ |
|
ජී. ජී. ආර් ගෝවින්න මයා (වැ.බ.) |
+94 707 619 393 |
| 454 උග්ගල්ල |
|
කේ. ටී. රුවන් කුමාරි මිය |
+94 716 254 144 |
| 454 ඒ, අංගම්පිටිය |
|
පී.එන්. කරුණාරත්න මයා |
+94 712 435 825 |
| 454 බී, හල්පේ |
|
ඒල්, ඩබ්ලිව්, බි, චිලන්ත මයා |
+94 713 422 538 |
| 455, වේරගල |
|
පී එස් දසනායක මිය (වැ.බ) |
+94 719 264 768 |
| 455 ඒ, මාහිංගල |
|
සී රණසිංහ හිය |
+94776 442 745 |
| 456, පින්නවල උතුර |
|
කේ. ටී. රුවන් කුමාරි මිය (වැ බ) |
+94 716 254 144 |
| 456 ඒ, පින්නවල දකුණ |
|
එම් ඩී වනිගතුංග මිය |
+94 715 510 078 |
| 457 වග නැගෙනහිර |
|
ආර් පි ඩි ඒස් ලක්මිනී මිය | +94707 159 909 |
| 457 ඒ, වග බටහිර |
|
එම් ඩී වනිගතුංග මිය | +94 715 510 078 |
| 457 බී, වග උතුර |
|
එච් ජී ඩී ප්‍රියංගනි මිය | +94 779 825 916 |
| 457 සී, වග දකුණ | ![]() |
බී.ඒ.සී.එස්. ප්‍රියන්ත මයා (වැ.බ.)
|
+94 773 669 604 |
| 458 උඩගම |
|
ජේ.ඒ.එන්.එම්. ජයකොඩි මයා |
+94 719 264 768 |
| 458 ඒ, තුම්මෝදර |
|
එම් එස් සී පෙරේරා මිය
|
+94 786 761 918 |
| 458 බී, ගුරුලාන |
|
එල්.එස්.අයි. නිශාන්ති මිය (වැ.බ) |
+94 772 800 284 |
| 458 සී, දඹෝර |
|
ජේ.ඒ.එන්.එම්. ජයකොඩි මයා (වැ.බ) |
+94 719 264 768 |
| 459 ඉහල බෝපේ |
|
එම් යු ලක්මාලි මිය |
+94 707 159 909 |
| 459 ඒ, පහල බෝපේ |
|
පී එස් දසනායක මිය (වැ.බ) |
+94 719 264 768 |
| 459 බී, සියඹලාව |
|
පී ඒන් කරුණාරත්න මයා (වැ බ ) |
+94 712 435 825 |
| 460, අරුක්වත්ත උතුර |
|
ඒ ඩී එච් අතුකෝරල මිය |
+94 707 054 677 |
| 460 ඒ, අරුක්වත්ත දකුණ |
|
එස් ඩී නිශාන්ත මයා |
+94 719 095 795 |
| 460 බී, ගනේගොඩ |
|
ඩී එච් එස් පී ජයලත් මිය |
+94 716 226 755 |
| 461 පාදුක්ක |
|
ඒච් ඒස් වැලිසරගේ මිය (වැ.බ) |
+94 773 669 604 |
| 461 ඒ, අංගමුව |
|
ඒස් ඩී නිශාන්ත මයා (වැ බ) |
+94 719 095 795 |
| 461 බී, උඩුමුල්ල |
|
ටී ඩී කේ සංජීවනී මිය (වැ බ) |
+94775 265 334 |
| 461 සී, පහල පාදුක්ක |
|
පී කේ ගමගේ මයා (වැ බ) |
+94 718 048 204 |
| 461 ඩී, බෙලිඅත්තවිල |
|
ටී ඩී කේ සංජීවනී මිය |
+94775 265 334 |
| 462 ලියන්වල |
|
පී කේ ගමගේ මයා |
+94 718 048 204 |
| 462 ඒ, පෝරේගෙදර |
|
කේ ඒ එස් මාධවි මිය (වැ.බ) |
+94 719 478 503 |
| 463 මාදුලාව උතුර |
|
එස් එල් දිල්හානි මිය (වැ.බ) |
+94 719 593 032 |
| 463 ඒ, මාදුලාව දකුණ |
|
එස් එල් දිල්හානි මිය |
+94 719 593 032 |
| 464 හොරගල නැගෙනහිර |
|
ආර් එම් මධුරංග මයා |
+94 716 471 725 |
| 464 ඒ, දාම්පේ |
|
වයි කේ මනෝරාජ් මයා |
+94 711 069 174 |
| 464 බී, හොරගල බටහිර |
|
වයි කේ මනෝරාජ් මයා (වැ බ ) |
+94 711 069 174 |
| 464 සී, හොරකඳවල |
|
එම්.පී. ගමගේ මයා |
+94 775 771 919 |
| 464 ඩී, බෙරුකැටිය |
|
කේ වින්ද්‍යා ලක්මාලි මිය | +94 766 903 315 |
| 465 කුරුගල |
|
ජී ඩී එස් පී කුමාර මයා |
+94 776 095 611 |
| 466 මීරියගල්ල |
|
ඩී ඒස් ඒස් පී ජයලත් මිය |
+94 716 226 755 |
| 467 මලගල |
|
ආර් ඒ එස් පී රණවක මිය |
+94 703 671 798 |
| 467 ඒ, කහවල |
|
ආර්.ඒ.එන්. මධූෂිකා මිය |
+94 718 426 943 |
| 468 යටවතුර |
|
ආර් පි සි ඉෂානි මිය |
+94 704 086 730 |
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරි වසම්වල මාර්ග හා වතු පිළිබද තොරතුරු
මෙම විස්තර දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න
ග්‍රාම නිලධාරි වසම ග්‍රාම නිලධාරි කාර්යාල ලිපිනය
452 බී ගලගෙදර දකුණ ගලගෙදර පාදුක්ක මෙම විස්තර දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න
ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
Encourage participation of the disadvantaged and suffering social groups in social development,by providing relief and rehabilitation and creating a background to prevent them falls into such conditions. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk






















































