skill force වැඩසටහන යටතේ රත්මලාන තාක්ෂණ විශ්ව විද්‍යාලයේදි සිසුන් වෙනුවෙන්, වෘත්තීය යතුර මනෝමිතිකපරීක්ෂණය සිදු කිරීම සහ වෘත්තීය උපදේශනය ලබාදීම 2025/08/21 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී.

සම්පත්දායකත්වය : පාදුක්ක ප්‍රා.ලේ.කාර් යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී කේ.සමන්ත

68ecd01a 0693 4344 969c 4826fd140dd4

cfb431ef f451 4e18 9e95 9f168d9e18f7

7530d3da 3af6 41e5 a217 a822ec946653

 

 
කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ලද පාදුක්ක ප්‍රා.ලේ.කාර්යාලයේ ආර් ර්‍ථක සංවර්ධන නිලධාරීන්ට සහ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ව්‍යාපෘති  කළමනාකරණය සහ කාර්යාල ක්‍රම පිළිබඳව පුහුණු වැඩසටහනක් 2025/08/29 වන දින පෙ.ව 9.00 සිට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලයීයශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.


මේ සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.බී.අමිල සුරේෂ්  පරාක්‍රම , දිස්ත්‍රීක් * ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර, දිස්ත්‍රීක් ක්‍රම සම්පාදන සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝවිටිය ,දිස්ත්‍රීක් ක්‍රම සම්පාදන සංවර් ධන සම්බන්ධීකාරක ඩයනා සමන්ති යන මහත්ම මහත්මීන් දිස්ත්‍රීක් ලේකම් කාර් යාලය වෙනුවෙන් එක්වීය.


පාදුක්ක ප්‍රා.ලේ.කාර්යාලය වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමී රත්නායක, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් )  නන්දනී   ගුණවර්ධන යන මහත්මීන් එක්විය.


කාර්යාල ක්‍රම පිළිබඳව පුහුණු සැසිය කොළඹ සහකාර දිස්ත්‍රීක් ලේකම්අමිල සුරේෂ් පරාක්‍රම මහතා විසින් පවත්වනු ලැබීය. 
ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ව කොළඹ දිස්ත්‍රීක් ක්‍රම සම්පාදනඅධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර  මහතා විසින් සැසිය පවත්වනු ලැබීය.දිනය  පුරා මෙම පුුහුණු  සැසිය පැවැත් වීය.


  සංවිධානය : පාදුක්ක ප්‍රා.ලේ.කාර් යාලයේ සැලසුම් අංශය

3c3bf346 bb78 48ec b67e 926cdbf74e3a

705d936e 055d 4e36 8d76 dfc8161a9889

c18e3a92 699e 40e8 86bf e766c18ed7d8

 

 


පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ  465 කුරුගල ග්‍රාම සංවර්ධන සමිතිය පිහිටුවීම 2025/08/02 වන දින පෙ.ව 10.00 ට කුරුගල ශ්‍රී ශෛලාන්තරාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි.මේ සඳහා නව සමිති සාමාජික සාමාජිකාවන් සහභාගී විය.


සහයෝගීතාවය : කුරුගල ග්‍රාම නිලධාරී ජී.ඩී.එස් ප්‍රියන්ත කුමාර මයා


සංවිධානය : පාදුක්ක ග්‍රාම සංවර්ධන නිලධාරීතුමා


kurugala2

kurugala1



 එස්.ඩී මහතාගේ නිවසට මුල්ගල් තැබීමේ උත්සවය එස්.ඩී. අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක සැමට නිවාස වැඩසටහන පාදුක්ක උප කොට්ඨාසයේ පාදුක්ක උප කොට්ඨාසයේ 465 කුරුගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි චමින්ද කුමාර මහතා විසින් 2025/07/31 දින ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් පවත්වන ලදී.


මෙම අවස්ථාවට කුරුගල ග්‍රාම නිලධාරී, පාදුක්ක නිවාස නිලධාරී ඇතුළු පිරිසක් සහභාගි වූහ

0e243ba0 aeb7 424a 8c1b 097394f9f14a

e31572e5 76c7 4497 9791 8104647e6a17


461 සී පහළ පාදුක්ක කාන්තා සමිති නිලධාරිනියන් දැනුවත්කිරීමේ සමථකරණ වැඩසටහනක් 2025/07/24 වන දින පාදුක්ක යෞවන සමාජ ශාලාවේදී පැවැත්විණි.


සංවිධානය : පා.ප්‍රා.ලේ.කොට්ඨාසයේ වනිතා සංවර්ධන  නිලධාරීතුමිය

සම්පත් දායකත්වය :   පා.ප්‍රා.ලේ.කොට්ඨාසයේ සමථ සංවර්ධන  නිලධාරීතුමිය

658a2c05 c8a7 458f b3a3 64405cb8bac8

 

7b34a593 8416 4fd1 ab55 d163feeccd7b

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top